Sunday, December 12, 2021

රස්ති කොල්ලන්ට වහ වැටුනු ක්‍රොස්ඩෙසර් කාමිනිය-කාමිනී ක්‍රොසී -part 03

කාමිනී ත්‍රීවීල් එකෙන් බැස්සා.බෝඩිමක් කිව්වට ඒක පොඩි ගෙයක්...

මොකෝ නිකන් පුදුම වෙලා කෙල්ලේ..අනුර ඇහුවා.

ඔයා කිව්වේ බෝඩිමක ඉන්නවා කියලා නේ.

ඔව් මම මේ ගෙදර කුලියට ගත්තා..

ගෙදරම?

ඔව්!

ඇයි කෙල්ලේ හොඳ නැද්ද අපිට නිදහසේ සතුටු වෙන්න පුලුවන් නේ.

ඔව් නේද

එහෙනම් යමු..මගේ ගේ පොඩ්ඩට..

අනුර එක අතකින් කාමිනීගේ බෑග් එක අරන් අනෙක් අතින් කාමීන්ගේ අත අල්ලගෙන ගෙදර ආවා.දොර ඇරලා දෙන්න එක්ක ඇතුලට ගියා.

ඇතුලට ආපු ගමන් දොර වහලා අනුර එක පාරටම කාමිනීගේ කම්මුල් දෙක අත් දෙකෙන් අල්ලගෙන තොල් වලට කිස් එකක් දුන්නා.කාමීනී පුදුමයටත් බයටත් පත් වුනා..

මොකෝ කෙල්ලේ බය වෙලා වගේ..

ආයේ එහෙම කරන්න එපා..කියලා කාමිනී අනුරට ගැහුවා නොරිදෙන්න..

අයියෝ ..

මම බය වුනා ඒකට..මගේ පපුවත් ගැහෙනවා..මේ බලනවා.. කියලා කාමිනී අනුරගේ අත අරන් වම් පැත්තේ තනයට පහලින් තියාගත්තා.

පව් මගේ කෙල්ල.. අනුර එහෙම කිව්වා.මම ඔයාව බය කරන්න හිතුවේ නෑ..කෝ බලන්න ..කියලා අනුර පාත් වෙලා පපුවට ඔලුව පාත් කරලා කන තියාගත්තා..

ඒකට කමක් නෑ දැන්..කියලා කාමිනී තමන්ගේ පපුවේ හිස හුවාගෙන ඉන්න අනුරගේ ඔලුව ඇගිලිවලින් මෘදුව පිරිමැද්දා...

ඔයා හරි හොඳයි කොල්ලේ...අනුර ඒ මොහොත විදගන්න ගමන් කිව්වා.

අනුරට ඒ වෙලාවේ කෙල්ලෙක් ලග ඉන්නවා වගේ හැගීමක් දැනුනා.කාමිනී ඒ හැගීම් තවත් වැඩි කරමින් අනුරගේ හිස සිප ගත්තා.

කෝ දැන් ඇති ...කාමීනී එහෙම කියලා.අනුර ආයෙත් නැගිට්ටුවා.නැගිට්ට ගමන් කාමිනී අනුරගේ කර වටේ අත් දෙක යවලා ඔලුව පාත් කරවගෙන අනුරගේ තොල් තදින් සිප ගත්තා...අනුරට හුස්ම ගන්නත් අමතක වුනා..අනුර කාමිනීගේ ඉන වටේ අත් දෙක යවා කාමිනීව තම්න්ගේ ශරීරයේ ගෑවෙන්න ලං කරගත්තා.කාමිනී ඔහුගේ ගෙල වටා ග්‍රහනය තරමක් ලිහිල් කර එක වරම උඩ පැන අනුරගේ ඉග වටා සිය කකුල් දමා ගැටයක් දමා ගත්තා.

වාව්..සුප්පා ...කෙල්ලේ ඔයා නම්..ඇත්ත කෙල්ලෙකුට වඩා ඔයා සුපිරි...

අනුර එහෙම කියලා කාමිනීගේ තට්ටම් යටින් අත් දෙක යවලා අල්ල ගත්තා.කාමීනී අනුරගේ ඇගේ වෙලිලා කූඩැල්ලෙක් වගේ තොල් උරා බොනවා..අනුර කාමීනීව ඔසවාගෙන ගිහින් සෝපාවේ අද්දර තට්ටම් වදින විදියට තියලා..කාමිනීගේ අත් ඔසවලා ඇදන් හිටිය ටී ෂර්ට් එක ගැලෙව්වා.එයාගේ උඩුකයේ මයිල් ගහක් වත් නැති තරමට ක්ලීන්.අනුර ආසාවෙන් ඒ ඇගම් දිවෙන් ලෙව කන්න වුනා...තන් ගැටි ගල් වෙලා වගේ දැනුනා කාමිනීට.අනුර කාමිනීව සෝපාව උඩට ගෙනත් අතහැරලා එයාගේ උඩ ඇදුම ගැලෙව්වා.අනුරගේ පපුවේ මවිල් ටිකක් තියෙනව.එක අතක කැපුම් පාරක්..පපුවේ පච්චයකුත් තියෙනවා..මුලින්ම අනුර කාමීනිව තදින් සිප ගත්තා...බෙල්ල කන් කිස් කරද්දී කාමීනී කෙල්ලෙක් වගේ ඇඹෙරෙන්න සිහින් කෙදිරිල්ලකින් අනුරගේ කාමය අවුස්සන්නත් සමත් වුනා...පපුව මැද කිස් කරද්දී අනුරගේ ඔලුව පිස්සුවෙන් වගේ අත ගන්න වුනා වේගයෙන්...

අනුරගේ ඊලග නැවතුම කාමීනීගේ පියයුරු .ඒවා කෙල්ලෙක්ගේ වගේ ලොකු නැතත් හරිම මෘදු සිනිදු සමක් තිබ්බේ.කලු ලපය මැද තන් පුඩු කාමයෙන් පිබිදිලා...

අනුර හොරෙක් වගේ මූණ කාමිනීගේ බඩ උඩ තියාගෙන උස්ව නැගී සිටින තන පුටු දිහා බලන් ඉන්නවා...

හොර පූසා මොකටද කුරුමානම් අල්ලන්නේ.. කාමිනී ඒ දිහා බලන් ඉන්න ගමන් හිනා වෙවී ඇහුවා..

මම අර කලු පාට පුඩු වලට කුරුමානම් අල්ලන්නේ...මම දැන් ඒවා කන්නයි යන්නේ

අනේ මගේ තන් පුඩු ....කාමිනී හිනාවෙමින් කිව්වා..

අනුර දකුණු අතේ ඇගිල්ලක් හෙමින් පපුව ඔස්සේ තන් පුඩු දෙසට ගෙන ගියා..තන් පුඩුව වටේ ඇගිල්ල කරවද්දී ඒවා තව තද බාවයට පත් වෙනවා කියලා කාමිනීට දැනුනා...ඉන්පස්සේ අනුර හිස තන් පුඩු දිහාවට ගෙනත් දිව පුඩු වටේ කරකවන්න වුනා..ඒවා තොල් වලින් හප හප ඉහලට අදින්න වුනා..කාමීනී ආයෙත් පුරුදු කෙදිරිල්ල පටන් ගත්තා ,අනුර වම් අතේ ඇගිල්ලක් කාමීනීගේ කටට දුන්නා.කාමිනී රස කර කර ඒක උරන්න වුනා..

-----------------------------------
සිව්වන කොටසින් හමුවෙමු


No comments:

Post a Comment

කෙටිකතා

  අවිස්සාවේල්ලෙන් බස් එකට නැග්ග අමිලට සෙනඟ අස්සේ හිර වෙලා තමයි යන්න වුනේ..අමිල ටිකක් පස්ස මහත කොල්ලෙක්...ඉතින් හිටගෙන යද්දී හරිම අපහසුතාවයකට...